Photoshop tools හඳුනා ගැනීම (PS-Tute.2)

Monday, September 3, 2012


ඕනෙම software එකක් tools දැන ගන්න එපැයෑ නේද../ එහෙමන් බලමු මේ PS(Photoshop) වල ගැජට් ටික... හැබැයි ඉතින් ඔක්කොම නෙමෙයි ඈ..
මම use කරන්නේ CS6 ඉතින් මේකේ තියෙන්න ඒ version එක.... වැඩි වෙනසක් නෑ.. ඔක්කොම එකයි . ..

මේ තියෙන්නේ ඕන කරන Main Tools ටික. මේ ටික තෙරුම් ගත්තනම් පොඩි වැඩ කෑලි ටිකක් දැම්මහැකි...

  1. 1. Marquee Tool (M)

Photoshop download කිරීම (PS.Tute.-1)

මේවා ඉතිං නොදන්න කෙනෙක් නෑ... මොකද අපි ලංකාවෙනේ, ලොකු බර ගනන් දීලා ගන්න software ඔක්කොම අපි ගන්නේ torrents වලින් නේ..
torrents හැන දන්නේ නැති කවුරු හරි ඉන්නවානම් මේක කියවලම ඉන්න..  -->  About Torrents