මේවා ඉතිං නොදන්න කෙනෙක් නෑ... මොකද අපි ලංකාවෙනේ, ලොකු බර ගනන් දීලා ගන්න software ඔක්කොම අපි ගන්නේ torrents වලින් නේ..
torrents හැන දන්නේ නැති කවුරු හරි ඉන්නවානම් මේක කියවලම ඉන්න.. --> About Torrents
මෙහෙමයි ඉතින් ඕක download කලත් එකයි, සල්ලි දීලා ගත්තත් එකයි. මොකද මට මතක හැටියට මම CS3 version එක ගන්න කොට original Rs.75,000 ක් වගේ උනා. ඒත් මම නම් ගත්තේ ඉතින් Rs80/= ට කොහෙද....
-- ඔය කොහෙන් හරි ඕකක් ගන්නකො.... හැබැයි ඔය Photoshop 7.0 වගේ අජූත version එකක් ගන්නත් එපා. අඩු තරමින් ලස්සනටවත් තියෙන්න එපෑයෑ.. නේද../ ඉස්කෝලවල නම් තාමත් O/L sylabus එකේ recommend කරන්නේ Photoshop 7.0 -- ලංකාවේ අධ්‍යාපනය කියන්නේ කවදාවත් update වෙන එක්ක් නෙමෙයිනේ... අනික අපේ අධ්‍යාපන ඇමතියට computer එකක වැඩක් කරගන්නවත් බෑ.. ඔන්න මම ඒකනම් කිව්වේ..100% ක්ම පෞද්ගලික අද්දැකීමෙන් ඈ...
-- හා හා... වැඩේ දුර දිග ගියා වගේ.. ගන්නකෝ.. එහෙම් Photoshop
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment